ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීන තාක්ෂණය, ස්ථාවර වෙළෙඳපොළ සහ ව්‍යාපාරික අවස්ථා සමඟ තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් Serendib Green Plantation (Pvt) Ltd සමාගම සිය “මිහිමහිම –…
Posts published in “ව්‍යාපාරික පුවත්”
Business | ව්‍යාපාරික පුවත් | வHத்தகச் செய்திகள்
ශ්‍රී ලංකාවේ ඇසුරුම්කරණ කර්මාන්තය මේ වන විට තිරසාරභාවය, සම්පත් කාර්යක්ෂමතාව, නවෝත්පාදනය, තාක්ෂණය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ අවශ්‍යතා සම්බන්ධයෙන් සැලකිය යුතු වෙනස්කම්වලට ලක්වෙමින් පවතී. මෙම පසුබිම තුළ…
ශ්‍රී ලංකා චාටඩ් ගණකාධිකාරීන්ගේ ආයතනය (CA Sri Lanka) විසින් මෙරට තරුණ ප්‍රජාවගේ සහ වෘත්තිකයන්ගේ සන්නිවේදන කුසලතා ඉහළ නැංවීම සඳහා දැවැන්ත ජාතික ව්‍යාපෘති දෙකක් ආරම්භ කර…
ඩ්‍රීම්රොන් කලා සහ රූපලාවණ්‍ය විද්‍යාලය (Dreamron College of Art and Beauty) සිය 17 වන උපාධි ප්‍රදානෝත්සවය පසුගිය අගෝස්තු 10 වනදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ…
ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනය (CIPM Sri Lanka) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “ජාතික මානව සම්පත් සම්මේලනය” (National HR Conference – NHRC) 2026, එළඹෙන…
ශ්‍රී ලංකාවේ සංචාරක හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය රටේ ආර් ථිකයේ සහ ජාතික අනන්‍යතාවයේ වැදගත්ම ශක්තීන්ගෙන් එකකි. උණුසුම් ආගන්තුක සත්කාරය, පොහොසත් සංස්කෘතික උරුමය, අසිරිමත් ස්වභාවික සුන්දරත්වය…
බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ විශ්ව විද්‍යාලයක් වන University of West London (UWL) සිය ශ්‍රී ලාංකික උපාධිධාරීන්ගේ අධ්‍යයන ජයග්‍රහණ ඇගැයීමට සංවිධානය කළ 2026 උපාධි ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර…
ශ්‍රී ලංකා ක්ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයන්ගේ සංගමය (LMFPA) විසින් සංවිධානය කළ LMFPA Cricket Fiesta 2026 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ඇතුගල ක්‍රෙඩිට් ඉන්වෙස්ට්මන්ට් සමාගම් (Athugala Credit and Investment…
ශ්‍රී ලංකාවේ සත්කාරක ක්ෂේත්‍රයේ දිගු කාලීන හා සුවිශේෂ නාමයක් වන Ceylon Hotels Corporation PLC (CHC) සිය 60 වැනි සංවත්සරය 2026දී සමරමින් මෙරට සත්කාරක උරුමය සුරැකීම…
දකුණු ආසියාවේ වැඩිහිටි සත්කාර සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතනයක් වන රෝයල් නර්සින් හෝම් (පෞද්ගලික) සමාගමේ නව ප්‍රධාන කාර්යාලය අංක 82, බාන්ස් පෙදෙස, කොළඹ 07 යන ස්ථානයේදී…









